Posted by: kankuna | දෙසැම්බර් 31, 2009

එපස්වා, මෙපස්වා, දහස් කල් රකිත්වා….

අදින් තවත් වසරක් උදා වේ. කන්කුණා ගේ සෙක්කුව වටා යන ගමනෙහි තවත් එක් දැවැන්ත පියවරක් ලෙස ඔහු මෙම වසර දකියි.

සෙක්කුවක් වටා යෑම යනු එක් ලක්ෂ්‍යයක් වටා යන වෘත්තාකාර ගමනක් නිසා එයින් ප්‍රගතියක් නොවේ යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. නමුත් කන්කුණා එයට එකඟ නොවේ. වලයාකාරව ගන් කරද්දී හෝ, තමන් සිටි මට්ටමෙන් ඉහළට හෝ පහළට යෑමේ හැකියාව තිබේ.

කන්කුණාගේ නව අවුරුදු අධිෂ්ඨානය වන්නේ ඔහුගේ සෙක්කු මට්ටමින් පහළට නොවැටීමය.

ඔබ සියලු දෙනා හට, සහ මගේ රටට, සුබ නව වසරක් වේවා යයි කන්කුණා පතයි.

Advertisements

Responses

  1. සිතේ දුක් දුරු වෙන්නයි… ඔබටත් ආත්ම ශක්තිය වඩවණ, සුබ නව වසරක් වේවායී පතමි… ඔබේ බ්ලොගය බොහොම අපූරුයි..

  2. ඔබට ස්තුතියි තිස්ස.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

ප්‍රවර්ග

%d bloggers like this: